මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Saturday, February 7, 2009

Registry Cleaner මෟදුකාංග සල්ලි දීලා ගත්ත කාලෙ ඉවරයි....


ඔබ Registry Cleaner මෟදුකාංග පාවිච්චි කරනවාද? ඔබ පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ නොමිලයේ ලබාදෙන Registry Cleaner ද?? නිකං දෙන දෙමල පත්තරේ හරිගන්න කියලනේ අපේ මුතුන්මිත්තො අපට කියල තියෙන්නෙ නේද? ඒ වුනාට ලාබ බඩුවෙ හිලක් තියෙනව කියල, කියල තියෙන්නෙත් ඒ උදවියම නේද? කොහොමින් කොහොම හරි අර නිකං දෙන Registry Cleaner මෟදුකාංග අපේ පරිගණකයේ දහස්ගනන් වැරදි හොයල දෙනව නේද? ඒ වුනාට එයාල ඒ වැරදි නිවැරදිකරල අපේ පරිගණකය clean කරල දෙන්නෙ නෑ නේද? එයාල කියනව අපේ මෟදුකාංගය සල්ලි දීල අරගන්න එතකොට අපි වැරදි නිවැරදිකරල පරිගණකය clean කරල දෙන්නම් කියලා. අනේ අනිච්චං!! නිකං කියල දීල දැන් කියනව සල්ලි දීල ගන්න කියල.

මෙවැනි මෟදුකාංග වලට ඔබ කොපමනනම් අහුවෙලා තියෙනවද? හැබැයි අදින් පස්සෙ නම් ඔබට එහෙම රැවටෙන්න වෙන්නේ නෑ. මම අද කියන්නෙ එවැනි Registry Cleaner මෟදුකාංගයක් ගැන..

  • මෟදුකාංගයේ නම :: Uniblue Registry Booster 2009
  • අවශ්‍යතාවයන් ::

    Intel Pentium 3 500MHz or Equivalent
    256MB RAM
    100MB free hard disk space
    Windows XP / Vista (32-bit)

  • Registration no :: PS-00Z7GH-CQ23K5-FU5RB9-81RN5H
Uniblue Registry Booster 2009 මෟදුකාංගය බාගන්න ::



මෟදුකාංගය බාගන්න ඉන්පසු එය ඔබගේ පරිගණකයට install කර ගන්න. ඉන්පසු Reg no එක අදාල ස්ථානයට paste කරන්න.
මෙහි සහෝදර මෟදුකාංගය බාගන්න නම් , ඒ ගැනත් දැන ගන්න.

  • මෟදුකාංගයේ නම :: Uniblue Speed Up my Pc 2009
  • අවශ්‍යතාවයන් ::
Intel Pentium 3 400MHz or Equivalent
96MB RAM
200MB free hard disk space
Windows XP / Vista (32-bit)
.Net Framework 3.5
  • Registration no ::PS-00Z7GH-M5TY2V-K3YZ6Y-C3YM47
Uniblue Speed Up my Pc 2009 මෟදුකාංගය බාගන්න ::


මෟදුකාංගය බාගන්න ඉන්පසු එය ඔබගේ පරිගණකයට install කර ගන්න. ඉන්පසු Reg no එක අදාල ස්ථානයට paste කරන්න.

3 අදහස්:

කාලිංග said...

මේක හොද වැඩක් නොවෙයි, සොෆ්ට්වෙයාර් පයිරසි ලෙස තමයි මේවා වැටෙන්නේ, කෙනෙක් මේගැන පැමිනිලි කරොත් ඔයාගේ බ්ලොග් අඩවියත් නැතිවෙන වැඩක්... කොහොමත් මේ වගේ අනුන්ගේ සොෆ්ට්වෙර් කැරැක් කරන වැඩ බ්ලොග් වල ලියන්න එපා, ඒක සදාචාරත්මක වැඩක් නොවෙයි....

Harshana said...

100% Agreed with Kalinga, Coz. this is not ethical and professional way to do.

Anonymous said...

හ්ම්ම්... මමත් හිතන්නේ මෙහෙම අමු අමුවෙම දාන එක හරි නැහැ කියලා. ඒත් තුන්වෙනි ලෝකයේ රටවල් නිසා මෙහෙම නැතුම සල්ලි දීලා ගන්න අමාරුයි. කෝක නමුත් සීරියල්ස් ටික අයින්කරලා ඒක ඕන කෙනෙක්ට ඔයාට මේල් එකක් දාලා ඉල්ල ගන්න කියන්න.

මේක මගේ අදහස.