You can grab George Bush with your mouse and Adjust the Speed with Left & Right Arrow Keys. You can throw him around, forcefully drag him between gaps. Falling George Bush |
Monday, April 13, 2009
ඡෝර්ජ් බුෂ්ට වෙනදේ දැනගන්න...
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
4:47 PM
1 අදහස්
වර්ගීකරණය රසවින්දන...
Latest Airtel Mp3 Ringtones, A.R. Rehman Jingle
To ownload latest Airtel mp3 Ringtones click links....
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
4:35 PM
1 අදහස්
වර්ගීකරණය දුරකථන ඉගි
Floder lock කරන්න software ඕනෙමද?

- පළමුව notepad එක open කරගන්න.
- ඉන්පසු එහි පහත දැක්වෙන code එක copy කර paste කරන්න.
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
- එය ඔබට කැමති නමකින් save කරන්න.(ex:: lock.bat)මෙහි .bat අනිවාර්යයි..
- ඔබ සාදාගත් batch file එකමත double click කරන්න. එවිට ඔබට Locker කියන folder එක දකින්න්ට ලැබේවි.
- ඔබට lock කිරීමට අවශය files එම folder තුලට දමන්න.
- දැන් නැවත batch file මත කරන්න. එවිට Locker folder එක lock වේවි.
- ඔබට නැවත unlock කිරීමට අවශය නම් batch file එක මත double click කර password එක ලබාදෙන්න.
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
10:41 AM
1 අදහස්
වර්ගීකරණය පරිගණක ඉගි.....
Subscribe to:
Posts (Atom)