මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Saturday, February 7, 2009

HTML වදයක්ද???


ඔබ website එකක් හරි blog එකක් පවත්වාගෙන යනවානම් ඔබට HTML code වල ඇති වැදගත්කම වැටහෙනවා ඇති. නමුත් ඔබ HTML code ගැන හරියටම දන්නෙ නැත්නම් ඔබට ඔබේ website එක හරි blog එක පවත්වාගෙන යෑම හරිම හිසරදයක් වෙනවා නේද?

නමුත් http://www.hypergurl.com වෙබ් අඩවියට පිංසිද්ද වෙන්න ඒ කරදරයත් ඉවරයි..
ඔබට ඔබේම කියා website එකක් හරි blog එකක් HTML code භාවිතාකර ක්ෂණිකව සාදාගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. මේ සදහා ඔබ HTML code ගැන කිසිදු දැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.

මෙම website එක මගින් ඔබට ලබාගත හැකි අනෙකුත් සේවාවන් ::

  • Html for beginers
  • 43 Javascript Generators
  • Color Match Generator
  • Digg Button Generator
  • Triple Background Generator
  • Tutorials
    • Paint Shop Pro Tutorials
    • Photoshop Tutorials
    • Dreamweaver Tutorials
    • Flash Tutorials
    • Macromedia Fireworks
    • Basic HTML Tutorial
    • WS_ftp Tutorial
    • Cute ftp Tutorial
    • How to Copy and Paste
    • How to Unzip a .Zip File
  • Link Popularity Check
  • ASCII Codes
  • RGB Hex Color Chart
  • Submit Your Site
  • Picture Tubes
  • Flash Navigation Menu
  • URL Encode Generator
  • Website Templates
  • Article Library
  • Software
    • PDF Creator
    • HTML Protector
    • Restore Files / File Saver
    • Messenger Patch
    • DVD Unlocker
    • Backup Email
  • HTML Tags
  • Website Promotion
  • Position Analyzer
  • Make money
  • Server Side Includes
  • Free Javascripts
  • HTML Codes
  • Cascading Stylesheets
  • Meta Tag Analyzer
  • Free Resources
මෙතනින් යන්න ::

2 අදහස්:

Indranama said...

අන්න හොඳයි මචං, වැදගත් දෙයක් ලියලා.
මෙන්න මේ වගේ වැදගත් දේවල් ලියපං බ්ලොග් එකට. වෛරස්,ඇඩ්වෙයාර් හදන හැටි ලියන්න එපා හොදේ. හික් ! :-) ඒක cyber ethics වලට ගැලපෙන්නෙත් නෑ ‍මගේ හිතේ.

එල එල, දිගටම ලියපං, ගුඩ් ලක් !

---
මේ word verification එක අයින් කරන්න පුලුවන්ද?

ශාකුන්තල | Shaakunthala said...

වැදගත් ලිපියක්. මොකද හැමෝම code ලියන්න කැමති නැහැනෙ.