මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Saturday, February 7, 2009

CD/DVD drive එක desktop එකේ ඉදං open කරමු.....



මගේ කලින් ලිපිවලින් මම වෛරසය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. නමුත් එවැනි දේ විනාශකාරී ලෙස යොදාගැනීමට බ්ලොග් බලන දෙපා සුනඛයො උත්සාහකරන්න පුලුවන්. ඒකනිසා මම වෛරස් නිර්මාණය පිලිබද විවිධ දේ ලිවීම නවතා දැමීමට තීරණය කලා..

නමුත් ඔයාලට ප්‍රයෝජනවත් දේ ලිවීම නම් නතර කරන්නේ නෑ. එහි පළමු පියවර විධියට මම තීරණය කලා ඔයාලගෙ CD/DVD drive එක desktop එකේ ඉදං open කරගන්න විධියක් කියලා දෙන්න. මෙමගින් ඔබට ඔබේ CD/DVD drive එක ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න පුලුවන්.

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
End If

3 පියවර :: ඉන්පසු මෙය name.vbs ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .vbs අනිවාර්යයි.)
(save කරන විට desktop එ
කේ save කරන්න. )

4 පියවර :: දැන් ඔබට ඔබේ CD/DVD drive එක desktop එකේ සිට open කරන්න පුඑවන්..(name.vbs මත dobleclik කරන්න)

5 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

එළ. සමහර අවස්ථා වල eject වීම ප්‍රමාද වෙනව නේද? අපි CD එකක් ඇතුළු කළ ගමන්ම මේ script එක ක්‍රියාත්මක කළොත් තත්පර 30 - 60 පමණ ප්‍රමාදයක් ඇතුව තමයි ප්‍රතිපල ලැබෙන්නේ.

ක්‍රමලේඛ කේත බ්ලොග් එකේ ලියනකොට
< code > < /code >
HTML ටැග ඇතුලෙ ලියන්න. කේත කියවන්න පහසුයි එවිට.

Kusumsiri Edirappuli said...

මේක කරල බැලුව,මගේ පැනඩා වෛරස්ගාඩ් එකෙන් BLOCK කරනව

Anonymous said...

ඇරිල තියෙන CD Drive එක වැහෙන්නත් modify කරන්න පුළුවන් නේද?.

Anonymous said...

නියම‍යි ඔවා තමා පච නොවන වැඩ

muthunayake@gmail.com said...

මෙක කරල Eject කරම සමහර DVD අදුරගන්නේ නැහැ. Re start කරන්න වෙනව