මගේ කලින් ලිපිවලින් මම වෛරසය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. නමුත් එවැනි දේ විනාශකාරී ලෙස යොදාගැනීමට බ්ලොග් බලන දෙපා සුනඛයො උත්සාහකරන්න පුලුවන්. ඒකනිසා මම වෛරස් නිර්මාණය පිලිබද විවිධ දේ ලිවීම නවතා දැමීමට තීරණය කලා.. මේ ගැන මා දැනුවත් කල සැමට ස්තුතියි..
Saturday, February 7, 2009
වෛරස් නිර්මාණ කථා ඉවරයි..
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
1:57 PM
වර්ගීකරණය වෛරස් ගැන ඉගෙන ගන්න..
Subscribe to:
Post Comments (Atom)
12 අදහස්:
තේරුම් ගත් එක බොහොම හොඳයි. :)
ගොඩක් තාක්ෂණික දේවල් ගැන සිංහලෙන් තියෙන ලිපි ප්‍රමාණය අඩුයි. පරිගණක විද්‍යාව හදාරන කෙනෙකු විධියට කරන්න පුළුවන් ලොකු දෙයක් සිංහෙලන් අනෙක් අයට ප්‍රයෝජනවත් තාක්ෂණික දෙයක් ලියන එක. :)
කොලුවො, වයිරස් කියන්නෙ මොනවද කියල දන්නවද? වයිරසයක ලක්ෂන දන්නවද?
හරියට දන්නෙ නැති දේවල් නොකර ටිකක් ඉගනගන්න බලපන්. බබා පාට් දාල රට්ටු හිනස්සන්න එපා :)
වෛරස ලියන්න්න ඉගනන්න එක හරියට යුද පුහුනුවක් ලබනවා වගේ. තෙරතුරු තාක්ෂණ ඉගන ගන්න අයට ගොඩක් වෙලාවට මෙකේ ගැඹුරු තැන් දැන ගන්න හොඳ විනෝදාන්ශයක්. ඒක භාවිතා කරන ආකාරය අනුව තමා හොඳ නරක තීරනය වෙන්නේ. මෙතන වෛරස් කියන නම භාවිතා නොකර ප්‍රරොග්‍රැමින්(කේත රචන) ටිප්ස් වගේ තේමාවක් යටතේ ලිව්වානම් හරි.
අවුරුදු ගණනකට ඉහත මුලින්ම වතාවට Assembly වලින් ලියපු වෛරස් එකක් කම්පයිලකරලා බැලුවා වැඩකරනවද කියලා. මරු නියමෙටම වැඩකරලා. මුලු හාඩ් එකටම ෆෝමට් එකක් දෙන්න තරමටම හොඳට වැඩකරා. ඒදවස්වල වර්චුවල් පීසි වගේ ඒවා තිබුනෙත් නෑනේ. කෙහොම වුනත් ඒවයින් ඉගන ගත්තදේ බොහෝමයි.
අපි ඔවට වයරස් කියලා කිවෙ කොන්ඩෙ බැදපු චිනෙක්ට තමයි. මිත්‍රයා බොරුවට පච වෙන්න එපා මෙක මතක තියාගන්න කරතොත් කරපන් හරියට බැරිනම්.....................
@Anonymous,
බැරි නම් මොනවා කරන්නද? මේ වගේ පොඩි අදසක්වත් නාමිකව සහ විනීතව කියාගන්න බැරි තමුන්නැහේ අපට මොනවා කරන්නද?
@මුදිත,
මිත්‍රයා සිංහල බ්ලොග් අවකාශයට අලුත් නිසා කියන්නේ. නිර්නාමිකව බ්ලොග් වල චන්ඩි පාට් දාන එක මේ ලඟදි බෝ වෙච්ච වසංගතයක්. ගනං ගන්න එපා. ඕවා ඔහොම තමයි. කොන්ද පණ නැති ඉහඳ පණුවො කරන වැඩ.
ශාකුන්තල මම ඔයාට ගරු කරනවා .තමන්ගෙ එකාලා වෙන්වෙන් පෙනිසිටිම ගැන.නිර්නාමිකව අදහස් දැක්විමට කිසිදු තහනමක් නැ මෙතන එක මගෙ අයිතිය ඔයාට බැ එකට බලපැම් කරන්න.කොන්ද පණ නැති ඉහඳ පණුවෙක් වෙන්නෙ අනුනගෙ නමින් අදහස් පලකලොත් නිකන් බොලද වෙන්න එපා ශාකුන්තල
@Anonymous,
"ශාකුන්තල මම ඔයාට ගරු කරනවා .තමන්ගෙ එකාලා වෙන්වෙන් පෙනිසිටිම ගැන."
මා මුදිතව පෞද්ගලිකව හෝ වෙනයම් ආකාරයකින් හෝ හඳුනන්නේ නැත. ඒ නිසා 'තමන්ගෙ එකාලා' යන වදන යොදන්න හේතුව මට පැහැදිලි නැත.
"නිර්නාමිකව අදහස් දැක්විමට කිසිදු තහනමක් නැ මෙතන එක මගෙ අයිතිය ඔයාට බැ එකට බලපැම් කරන්න."
නිර්නාමිකව අදහස් දක්වන්න කිසිදු තහනමක් හෝ බලපෑමක් හෝ මම ඇති කර නෑ. ඒක මට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් බ්ලොග් එකේ අයිතිකරුට පමණයි.
"කොන්ද පණ නැති ඉහඳ පණුවෙක් වෙන්නෙ අනුනගෙ නමින් අදහස් පලකලොත්"
අනුන්ගෙ නමින් අදහස් පළකළොත් පමණක්ම නෙවෙයි. වැඩකට නැති බොරු චණ්ඩි පාට් දාන අය සහ පුද්ගල අපහාසය මුල් කරගත් comment ලියන අයත් අයත් වන්නෙ ඉහඳ පණු කුලයටම තමයි. නිර්නාමිකව බලපෑම් කරන ඔබත් ඒකටම අයත්. හැබැයි නිර්නාමිකව (මගේ මතයට ගැළපෙන හෝ නොගැලපෙන හෝ) මතයක් ප්‍රකාශ කරන අයව කොන්ද පණ නැති ගණයෙහි ලා හඳුන්වන්න බැහැ.
මම ආයෙම පරණ ප්‍රශ්නයම අහනවා.
"කරතොත් කරපන් හරියට බැරිනම්....................."
බැරි නම් මොකද කරන්නෙ? මට ඇත්තටම ආසයි දැනගන්න මොකද කරන්නෙ කියල... :)
අංක-1 තමන්ගෙ එකාලා යනුවෙන් අදහස් කලේ තමන් රුචි මතයක සිටින්නන්(තමා කැමති)
අංත-2 මගෙ අයිතිය තේරුම් ගත්තාට ස්තුතියි.
අංත-3 ඔබට මම අනාමික ව්ම පසුපස පැන්නිම ඔබ ඔබ ව්සින්ම පච කරගැනිමක්(පච ව්ම යනු කුනු හරුපයක් නොවේ)
අංක--4 මෙතකදි මුදිතගෙන් මම සමාව ඉල්ලමි (කරතොත් කරපන් හරියට බැරිනම්..)යන වචනට.
අංත--5සමිර ශාකුන්තල මොකක්ද දන්නවාද එකේ අනිත් කොටස ---බැරිනම් පලයන් අහකට (දැන් සතුටුද? සමිර)
@Anonymous,
"බැරිනම් පලයන් අහකට"
අනේ අපි කොහෙවත් යන්නෙ නෑ කවුරුත් පලයන් කිව් පලියට.
සතුටුයි.. මාර සංතෝෂයි... :)
මගේ නඩුව ඉවරයි
Anonymous මහතාණෙනි,
කරුණාකර අදහස් පලකිරීමේදී මදක් ආචාරශීලී හා ඉවසන්න. මෙම බ්ලොග් එක පරිගණක ගැන තවමත් ඉගෙන ගන්නා කුඩා දරුවෙක් ලිව්වා නම් ඔහු ඔබේ කමෙන්ට් එක දැක බියවී ලිවීමත් නවත්වාවි.
ඒ නිසා ටිකක් සැර කරන්නෙ නැතිව කමෙන්ට් දැම්මොත් නේද හොඳ ?
නිහාල් මහාතාණනි ඔබ කි දෙ මම පිලිගනිමි . මෙහි පලමු අනාමික comment එක මා එවු එකක් නොවෙ හොදින් comment කියවන්න ඔබ ඔක කියන්න ඔනි මෙහි පලමු comment එවු උත්තමයාටය
Post a Comment