මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Thursday, July 2, 2009

බ්ලොග් හොරැන්ට පාඩමක්...

මෑත කාලයේ අපේ සිංහල බ්ලොග්කරැවන්ගේ බ්ලොග්වලින් ලිපි කොපිකරගෙන ඒවා වෙනත් අරමුණු තකා විවිධාකාරයෙන් යොදාගැනීම් වැඩිවශයෙන් සිදුවුනා. නමුත් තවදුරටත් බ්ලොග් හොරැන්ට අපේ ලිපි හොරකම් කිරීමට අපි ඉඩ නොදිය යුතු යන්නයි මගේ අදහස.. මේ සදහා ගතහැකි කියාමාර්ගයක් ගැනයි මගේ මේ අවදානය. මෙහිදී අපි අපේ බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කලහොත් බ්ලොග් හොරැන්ට අපගේ ලිපි කරන්න නොහැකි වෙනවා. ඒ සදහා බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කරන අකාරය පහත දැක්වෙනවා..


[disable+copy+or+right+click+website+or+blog.PNG]

මේ සදහා ඉහත රෑපයේ රතුඉරි අතර දැක්වෙන Html code ඉහත රෑපයෙන් පෙන්වා ඇති ස්ථානයේම paste කරන්න..

76212346.jpg


Tuesday, June 23, 2009

දුවන අකුරැ(Scrolling Text)

මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..


මෙවන් ආකාරයේ ඔබටත් ඔබේ බ්ලොගයට එකතු කරගැනීමට අවශ්‍යද? එසේ නම් ඒ සදහා අවශ්‍යකරන HTML CODE මෙම ලිපිය මගින් උපුටාගත හැකිය.
  • උදාහරණ 1. - දකුණේ සිට වමට ගමන් කරන වාක්‍යය සදහා
දකුණේ සිට වමට

  • උදාහරණ 2. -Bouncing සහිත වාක්‍යය සදහා
Bouncing text using the alternate behavior.

  • උදාහරණ 3. - උඩට ගමන් කරන වාක්‍යය සදහා
up" width="300px" height="100px" bg>උඩට ගමන් කරන වාක්‍යය

For the text to appear in the next line, add this tag

after the previous line.


මෙහි රතු පාටින් දක්වා ඇති "up" යන්න" down" බවට වෙනස් කල විට වාන්‍යය පහලට ගමන් කරයි.
  • උදාහරණ 4. - වමේ සිට දකුණට ගමන් කරන වාක්‍යය සදහා
right" scrollamount="3" bgcolor="#333333">Text scrolls from left to right.

  • උදාහරණ 5. -
ඔබේ බ්ලොග් අඩවියේ නම

Microsoft Office 2010

Confirmed: Office 2010 will come in 32-bit, 64-bit flavors (Updated)

Microsoft ආයතනය මේ වනවිට Microsoft Office 2010 නමින් ඔවුන්ගේ නවතම පැකේජය නිකුත් කිරීමට සූදානමින් සිටිනවා. මෙහි Technical Previw version එකක් ඔබටත් ජුනි/ජූලි මාසවලදී ලබාගැනීමට හැකියාව Microsoft ආයතනය සපයා තිබෙනවා. ඔවුන් පවසන්නේ Office 2010 ,Office 2007 ට වඩා වෙගවත් හා නවතම අංග රැසකින් යුක්ත බවයි. තවද මෙය ඔවුන් කලින් ඉදිරිපත් කල Office පැකේජ සමග හා Open Office3.1 සමගත් භාවිතා කල හැකි බව ඔවුන් පවසනවා.

Microsoft office 2010 system requirements:
  • Computer and processor - 500 MHz processor or higher.

  • Memory (RAM) - 256 megabyte (MB) RAM or higher.

  • Hard disk - 1.5 gigabyte (GB).

  • Drive - CD-ROM or DVD drive.

  • Display - 1024x768 or higher resolution monitor.

  • Operating system - Windows all.

  • Other - Microsoft Windows Media Player 9.0, Microsoft DirectX 9.0b,
    Microsoft Active Sync 4.1, Microsoft Windows Desktop Search 3.0 needed.


Thursday, June 4, 2009

මැච් එක බලමුද???

ICC t20 Live













orrrrrr







Monday, April 13, 2009

ඡෝර්ජ් බුෂ්ට වෙනදේ දැනගන්න...

You can grab George Bush with your mouse and Adjust the 
Speed with Left & Right Arrow Keys. 
You can throw him around, forcefully drag him between gaps.


Falling George Bush


Latest Airtel Mp3 Ringtones, A.R. Rehman Jingle

Floder lock කරන්න software ඕනෙමද?



Folder lock කියන මෘදුකාංගය ඉතා ජනපිය මෘදුකාංගයක්. මෙහි විශිෂ්ටත්වයට හේතුවූයේ එමගින් අපට අපගේ වැදගත් දෑ ඉතා ආරක්ෂිතව ගබඩාකර තැබිය හැකි නිසාය.. නමුත් ඉහත කී මෘදුකාංගය නොමැතිව ෆෝල්ඩර්ස් ලොක් කලහැකි කරමයක් ගැනයි මේ කථාබහ....... මෙහි ඇති විශේෂත්වය වනුයේ අපට password එකක් යොදා ගෙන වුවද දත්ත ආරක්ෂාකර ගතහැකිවීමයි..

  • පළමුව notepad එක open කරගන්න.
  • ඉන්පසු එහි පහත දැක්වෙන code එක copy කර paste කරන්න.
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
  • එය ඔබට කැමති නමකින් save කරන්න.(ex:: lock.bat)මෙහි .bat අනිවාර්යයි..
  • ඔබ සාදාගත් batch file එකමත double click කරන්න. එවිට ඔබට Locker කියන folder එක දකින්න්ට ලැබේවි.
  • ඔබට lock කිරීමට අවශය files එම folder තුලට දමන්න.
  • දැන් නැවත batch file මත කරන්න. එවිට Locker folder එක lock වේවි.
  • ඔබට නැවත unlock කිරීමට අවශය නම් batch file එක මත double click කර password එක ලබාදෙන්න.