මීට කලින් මම ඉදිරිපත් කල ලිපියකින් ඔබට නොමිලයේ ලබාගතහැකි මෟදුකාංගයක් ගැන කථාකලා සමහරවිට ඔබට මතක ඇති. නමුත් මේ පිලිබදව මතුවූ විවිධ අර්බුද හේතුවෙන් මෙම ලිපිය ලිවීමට මා තීරණය කලා.
තුන්වන ලෝකයේ දිළිදු රටක් වන අපේ පුංචි රටේ පරිගණකයක් මිලදීගන්නට තියා පරිගණකයක් දැකලවත් නැති අය කොච්චර නම් ඉන්නවාද? එහෙව් රටක ජීවත්වන අපේ උදවිය එදිනෙදා ජීවිතය ගෙනයන්නෙත් බොහොම අමාරැවෙන් කියනඑක අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.
පරිගණකයක් මිලදී ගත්තද, අදාල මෟදුකාංග සොයාගැනීමට (මිලදීගැනීමට) ක්‍රමයක් නොමැති කමින් , wrestling/hindi films/english films/ අසභ්‍ය චිත්‍රපට වල පිහිට සොයායන අය බුරැතුපිටින් ඉන්නවා. නව තාක්ෂණයේ දියුණුවත් සමග ඉදිරියට යාමට මොවුන්ටද ආසාවන් නැතැයි පැවසීම සැබවින්ම මුසාවකි. නමුත් මොවුන්ට නව තාක්ෂණයේ දියුණුව දින 30කට හෝ දින 21කට සීමාවීම සැබවින්ම ඛේදජනක සිද්දියකි. එවන් වූ සීමාමායිම් බිද මෙවන් වූ තාරැණ්‍යයට යන්තම් හෝ අත්වැලක් වීම අප සතු යුතුකමකි.
අන්තර්ජාලයේ විවිධ වූ softwear crack කිරීම් තිබුනද, ඒවායේ අන්තර්ගතය ගැන මාහට කිසිදු පැහැදීමක් නැත.තිබුනද, ඇතැම් ඒවා මුදලටය. ඇතැම් ඒවායේ අන්තර්ගතය අසභ්‍ය වෙළද දැන්වීම් වලින් පිරී ඉතිරී ගොස්ය. මේ හේතූන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ අපට බොහෝවිට පාවිච්චි කරන්න ලැබෙන්නේ නොමිලයේ ලබාදෙන trial version ය. නැතිනම් හොර copy ය.
වැඩි විස්තර සදහා :: cracker0007@gmail.com
Tuesday, February 10, 2009
Softwear ??? ඒත් කෝ සල්ලි....
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
8:09 AM
වර්ගීකරණය මෘදුකාංග අඞවිය..
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
මේ තියෙන්නේ software crack ඩවුන්ලෝඩ් කරගන්න පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් Tools කිහිපයක් ගැන මීට ඉස්සර බ්ලොග් දෙකක පලවෙච්ච ලිපි දෙකක්.
http://knowledgescope.blogspot.com/2008/05/crackdownloader-software-cracks.html
http://kasunge.blogspot.com/2008/08/craagle.html
මම නම් හිතන්නෙ ලංකාවට සුදුසුම විවෘත හා නිදහස් මෘදුකාංග කියල.Crack ගැන කරදර වෙන්න ඕන නෑ.මෘදුකාංග නීත්්‍යානුකූලයි. සත පහක් වත් වැය වෙන්නෙ නෑ.
මුදිත,
මම ලියූ මේ ලිපියත් කියවන්න
මෘදුකාංග හොරු සහ මෘදුකාංග අසරණයෝ
මෘදුකාංග මිලට ගැනීමට අපේ ආර්ථික තත්ත්වය හොඳ නැති උනත් Software Piracy ඊට විසඳුමක් නම් නෙමෙයි. අනුන්ගෙන් හොරකම් කරගෙන කනවට වඩා බඩගින්නෙ මැරෙන එක හොඳයි නේද? ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අවශ්‍යයි.
Post a Comment