මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Monday, February 9, 2009

Cookies වදයක්ද???


ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන අයෙක්ද? එසේනම් ඔබටත් cookies කරදර නැතුවාම නොවේ. අන්තර්ජාල කුණුගොඩවල් වනමේවා ඔබගේ වෙබ් බ්‍රවුසරය මගින්ද, පරිගණකය තුලට ඒම නවත්වා ගතහැක. නමුත් සමහරවෙලාවල් වලදී මේවා ප්‍රයෝජනවත් වන අවස්ථාද තිබේ. සමහර CGI pages අදාල cookies නොමැතිව ක්‍රියාකල නොහැක. ඔබ web site එකකට password එකක් ඇතුලත් කිරීමේදී එම අදාල web site එක එය මතක තබාගැනීම සදහා cookiees භාවිතා කරයි. නමුත් එය කෙසේවෙතත් මෙසේ අන්තර්ජාලය මගින් පැමිනෙන කුණුගොඩවල් සියදහස් ගණන් ඉවත්කර ගැනීම සදහා දැන් ඔබට ක්ෂණිකව , කැමති වෙලාවක සිදුකල හැකි පුංචිපහේ program එකක් පිලිබදවයි, මේ කථාව...

  • පහත දැක්වෙන codes , notebook එකට paste කරගන්න..

  • cls
    REM *******************************************
    REM **Cookie Kill Program Will not work in NT**
    REM *******************************************

    deltree /y c:\windows\cookies\*.*
    deltree /y c:\windows\tempor~1\*.*
    pause
    cls
    REM Cookies deleted!
  • එය cookiekill.bat යන නමින් desktop එකතුල save කරන්න.
  • සෑදුන cookikill.bat මත doubleclik කරන්න. ඔබ පරිගණකයේ ඇති සියලුම cookies , delete වී යාවි....

3 අදහස්:

Indranama said...

හැබැයි මුදිත මං දන්න තරමින් මේකෙන් මැකෙන්නෙ Internet Explorer එකේ Cookies විතරයි නේද?

මුදිත මදුසංක said...

ඔව්..ඔව්.. මට ඒක ඇත්ත...

ශාකුන්තල | Shaakunthala said...

Mozilla Firefox preferences වල නම් Mozilla FIrefox වලින් ඉවත් වන මොහොතේ cookies මැකෙන ආකාරයට සකස් කළ හැකි විකල්පයක් තියෙනවා.