මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Tuesday, February 10, 2009

Airtel ගාස්තු සංසංදනය - Mobitel - Dialog - Hutch - Tigo සමග..








Airtel Dialog Mobitel Tigo Hutch







Outgoing (Call)












Within The Network Per Minute Rs. 2 Rs. 3 Rs. 2 Rs. 3 Rs. 2
Per Second Rs. 0.03 Rs. 0.05 Rs. 0.03 Rs. 0.05 Rs. 0.03







Other Network Per Minute Rs. 2 Rs. 5 Rs. 4 Rs. 6 Rs. 5
Per Second Rs. 0.03 Rs. 0.08 Rs. 0.06 Rs. 0.10 Rs. 0.08







Incoming (Call)












Within The Network
Free Free Free Free Free







Other Network Per Minute Free Rs. 3 Rs. 2 Free Rs. 5

Free Duration Totally 2 2 Totally 1

(Minute)



මාර්තු 31 න් පසු ::

  1. Airtel Outgoing Call Charges Will Be Rs. 2.50 (Without Rental) After March 31st For Prepaid Users (Not For Postpaid)
  2. But Prepaid Users Can Talk For Rs.2 If They Pay A Monthly Rental Of Rs. 50
Dialog සමග සංසංදනය ::

  • Outgoing Other Network Rs. 6.35 Per minute
  • Dialog To Dialog Rs. 3.81 per minute
  • SMS Other Network Rs. 2.54
  • SMS To D2D Rs. 1.27
  • Incoming 2 Minute Free After That Rs. 3.81 per minute

(Free From D2D Only)

Mobitel සමග සංසංදනය ::

  • Outgoing Other Network Rs. 5.08 Per minute
  • M2M Rs. 2.54 per minute
  • SMS Other Network Rs. 2.54
  • SMS To M2M Rs. 1.27
  • Incoming 2 Minute Free After That Rs. 2.54 per minute
(Free From LandLine And Mobitel)

Airtel PrePaid ගාස්තු ::

(Airtel Just Launched And Their Services Like Dialog Kit Doubble, My10 And Smart Freedom Still On Testing Mode And They Will Give Those Feature To You Soon.)

Any Network Rs. 2.54 (Call)
Any Network Rs. 1.27 (SMS)
Incoming Free


  • VAS ::


  • GPRS - 3G - HSPA Settings

APN : AirtelLive
Proxy : 10.200.184.86
Port : 8080
Homepage : http://wap.airtel.lk
Authentication : Normal
Data Bearer : Packet Data

  • MMS Settings

APN : AirtelLive
Proxy : 10.200.184.86
Port : 8080
Homepage : http://mms.airtel.lk
Authentication : Normal
Data Bearer : Packet Data

  • Welcome Tune

Call 7551 (Voice) or *888# (USSD)

  • Subscription Portal

Dial *999# (USSD)

  • Airtel SriLanka

Dial *444# (USSD)












3 අදහස්:

Anonymous said...

සහෝදරයා. මටනම් මේ වගු එහෙම හොල්මන් හොදේ. මට කෙටියෙන් කියන්න මොකක්ද හොඳම පැකේජ් එක කියලා. මොකද මමත් ලබන මාසේ ලංකාවට එන්න ඉන්නේ. (ජනාදිපතිගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා :)) ඒ නිස කරුණාකරලා, හොඳ බබා වගේ, හොද එකා වගේ.මට කියහන් මොකක්ද හොඳ එක කියල හොදේ.
:)

Anonymous said...

ජනාදිපතිත් අදුරන නිසා mobitel රාජ්‍ය සේවයක් ගත්තනම් මොකද වෙන්නේ..

Anonymous said...

@anno :)
අප්පට සිරි. ඇදුනුම් කමින් වැඩක් ගන්නවනම් ගන්නේ මොබිටෙල් එකක් නෙමෙයි බන්. තානාපති කමක් හරි, සභාපතිකමක් හරි. ඒත් ඉතින් මම මහින්දව ඇදුරුවට, එයා මාව හඳුන්නනේ නැහැනේ.ඒකයි එකම කේස් එක.