ඔබ අන්අයගේ පරිගණක තුලට හොරෙන් ඇතුලුවීමට ආසාවෙන් පසුවෙයිද? නැතිනම් පරිගණක hack කිරීමට කැමතිද?
එසේනම් දැන් ඔබට ඒ සදහා අවස්ථාව උදාවී ඇත.
නමුත් මෙය පරිගණක ක්‍රීඞාවකි.
"HackTheGame" යන පරිගණක ක්‍රීඞාව ඔබට එම අවස්ථාව උදාකරදීමට දැන් සූදානම්.
බාගත කර ගැනීමට..
http://chaozz.coreisp.nl/HackTheGame121.zip
Wednesday, February 4, 2009
Hack කරන්න ඉගෙන ගන්න.
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
5:43 PM
වර්ගීකරණය පරිගණක ක්රීඞා..
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment