ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරනවා නම්, ඔබට ඔබේම කියා toolbar එකක අවශ්‍යතාවය දැනුනේ නැද්ද?
http://www.conduit.com/ යන වෙබ් පිටුවට පිංසිදුවන්නට දැන් ඔබට ඔබේම කියා toolbar එකක් නොමිලයේ සෑදීමට පුඑවන්..
මමත් මෙම වෙබ් අඞවිය මගින් toolbar එකක් හැදුවා..
මගේ toolbar එක install කරන්න නම්;
http://MudithageAdaviya.OurToolbar.com මෙතන කොටන්න..
ඔබේම කියා toolbar එකක් සෑදීමට නම්;
http://www.conduit.com මෙතන කොටන්න..
Wednesday, February 4, 2009
අපේම කියලා toolbar එකක්..
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
2:46 PM
වර්ගීකරණය අන්තර්ජාලයේ රසමුසු තැන්..
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment