මෙවන් ආකාරයේ ඔබටත් ඔබේ බ්ලොගයට එකතු කරගැනීමට අවශ්‍යද? එසේ නම් ඒ සදහා අවශ්‍යකරන HTML CODE මෙම ලිපිය මගින් උපුටාගත හැකිය.
- උදාහරණ 1. - දකුණේ සිට වමට ගමන් කරන වාක්‍යය සදහා
- උදාහරණ 2. -Bouncing සහිත වාක්‍යය සදහා
- උදාහරණ 3. - උඩට ගමන් කරන වාක්‍යය සදහා
මෙහි රතු පාටින් දක්වා ඇති "up" යන්න" down" බවට වෙනස් කල විට වාන්යය පහලට ගමන් කරයි.
- උදාහරණ 4. - වමේ සිට දකුණට ගමන් කරන වාක්‍යය සදහා
Microsoft ආයතනය මේ වනවිට Microsoft Office 2010 නමින් ඔවුන්ගේ නවතම පැකේජය නිකුත් කිරීමට සූදානමින් සිටිනවා. මෙහි Technical Previw version එකක් ඔබටත් ජුනි/ජූලි මාසවලදී ලබාගැනීමට හැකියාව Microsoft ආයතනය සපයා තිබෙනවා. ඔවුන් පවසන්නේ Office 2010 ,Office 2007 ට වඩා වෙගවත් හා නවතම අංග රැසකින් යුක්ත බවයි. තවද මෙය ඔවුන් කලින් ඉදිරිපත් කල Office පැකේජ සමග හා Open Office3.1 සමගත් භාවිතා කල හැකි බව ඔවුන් පවසනවා.
Microsoft office 2010 system requirements:
- Computer and processor - 500 MHz processor or higher.
- Memory (RAM) - 256 megabyte (MB) RAM or higher.
- Hard disk - 1.5 gigabyte (GB).
- Drive - CD-ROM or DVD drive.
- Display - 1024x768 or higher resolution monitor.
- Operating system - Windows all.
- Other - Microsoft Windows Media Player 9.0, Microsoft DirectX 9.0b,
, needed.