මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Tuesday, June 23, 2009

Microsoft Office 2010

Confirmed: Office 2010 will come in 32-bit, 64-bit flavors (Updated)

Microsoft ආයතනය මේ වනවිට Microsoft Office 2010 නමින් ඔවුන්ගේ නවතම පැකේජය නිකුත් කිරීමට සූදානමින් සිටිනවා. මෙහි Technical Previw version එකක් ඔබටත් ජුනි/ජූලි මාසවලදී ලබාගැනීමට හැකියාව Microsoft ආයතනය සපයා තිබෙනවා. ඔවුන් පවසන්නේ Office 2010 ,Office 2007 ට වඩා වෙගවත් හා නවතම අංග රැසකින් යුක්ත බවයි. තවද මෙය ඔවුන් කලින් ඉදිරිපත් කල Office පැකේජ සමග හා Open Office3.1 සමගත් භාවිතා කල හැකි බව ඔවුන් පවසනවා.

Microsoft office 2010 system requirements:
  • Computer and processor - 500 MHz processor or higher.

  • Memory (RAM) - 256 megabyte (MB) RAM or higher.

  • Hard disk - 1.5 gigabyte (GB).

  • Drive - CD-ROM or DVD drive.

  • Display - 1024x768 or higher resolution monitor.

  • Operating system - Windows all.

  • Other - Microsoft Windows Media Player 9.0, Microsoft DirectX 9.0b,
    Microsoft Active Sync 4.1, Microsoft Windows Desktop Search 3.0 needed.


0 අදහස්: