ප්‍රභාකරන් ගැන Wikipedia එකේ සටහන් වෙලා තියෙන ආකාරය..
වේලුපිල්ලේ ප්‍රභාකරන්(Tamil:வேலுப்பிள்ளை பிரபாகரன் ; උපත 1954 නොවැම්බර් 26), ආදරයට කියන්නෙ "තම්බි"(தம்பி "Younger Brother") කියලා. "Liberation Tigers of Tamil Eelam"(දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය) මෙහෙයවන්නේ මොහුයි. මෙම සංවිධානය ඔවුන්ගේ ස්වාධීන ඊලමක් ශ්‍රී ලංකා ධරණියෙන් ඉල්ලා විවිධ වූ කැරලිකාර ක්‍රියාවල යෙදෙමින් සිටිනවා..
ජාත්‍යන්තර පොලීසියද මේ වනවිට මොහුව සොයමින් පවතිනවා. ඒ ත්‍රස්තවාදය, මිනීමැරීම්, සැලසුම්සහගතව කරනලද දරුණු අපරාද සහ ත්‍රස්තවාදී කුමනත්‍රණ හේතුවෙනි.
සම්පූර්ණ විස්තරයම කියවන්න..
http://en.wikipedia.org/wiki/Velupillai_Prabhakaran
Thursday, February 5, 2009
වේලුපිල්ලේ ප්‍රභාකරන් Wikipedia වල...
ලිව්වේ
මුදිත මදුසංක
වෙලාව
3:22 PM
වර්ගීකරණය සමාජයත් එක්ක...
Subscribe to:
Post Comments (Atom)
0 අදහස්:
Post a Comment