මෑත කාලයේ අපේ සිංහල බ්ලොග්කරැවන්ගේ බ්ලොග්වලින් ලිපි කොපිකරගෙන ඒවා වෙනත් අරමුණු තකා විවිධාකාරයෙන් යොදාගැනීම් වැඩිවශයෙන් සිදුවුනා. නමුත් තවදුරටත් බ්ලොග් හොරැන්ට අපේ ලිපි හොරකම් කිරීමට අපි ඉඩ නොදිය යුතු යන්නයි මගේ අදහස.. මේ සදහා ගතහැකි කියාමාර්ගයක් ගැනයි මගේ මේ අවදානය. මෙහිදී අපි අපේ බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කලහොත් බ්ලොග් හොරැන්ට අපගේ ලිපි කරන්න නොහැකි වෙනවා. ඒ සදහා බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කරන අකාරය පහත දැක්වෙනවා..
මේ සදහා ඉහත රෑපයේ රතුඉරි අතර දැක්වෙන Html code ඉහත රෑපයෙන් පෙන්වා ඇති ස්ථානයේම paste කරන්න..

function disableselect(e){return false}function reEnable(){return true}document.onselectstart=new Function ("return false")if (window.sidebar){document.onmousedown=disableselectdocument.onclick=reEnable}
17 අදහස්:
ko meka copy wenne na. mokada karanne?
මගේ site එකේ copy කරන්න බෑ.. ඕක බලාගෙන code එක ලියාගන්න..
මුදිතගේ අඞවිය..
මාර්ගෝපදේශනය ~~
මගේ කැරැට්ටුව..
My Photo
මුදිත මදුසංක
මම මුදිත මදුසංක.. දැනට ශී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටිමි.. පළමු වසර ශිෂ්‍යයෙක්මි.. පරිගණක විද්‍යාව හදාරමි..
View my complete profile
අපේ ඇත්තෝ..
මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
සිංහල රේඞියෝවේ රසාස්වාදය..
Thursday, July 2, 2009
බ්ලොග් හොරැන්ට පාඩමක්...
මෑත කාලයේ අපේ සිංහල බ්ලොග්කරැවන්ගේ බ්ලොග්වලින් ලිපි කොපිකරගෙන ඒවා වෙනත් අරමුණු තකා විවිධාකාරයෙන් යොදාගැනීම් වැඩිවශයෙන් සිදුවුනා. නමුත් තවදුරටත් බ්ලොග් හොරැන්ට අපේ ලිපි හොරකම් කිරීමට අපි ඉඩ නොදිය යුතු යන්නයි මගේ අදහස.. මේ සදහා ගතහැකි කියාමාර්ගයක් ගැනයි මගේ මේ අවදානය. මෙහිදී අපි අපේ බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කලහොත් බ්ලොග් හොරැන්ට අපගේ ලිපි කරන්න නොහැකි වෙනවා. ඒ සදහා බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කරන අකාරය පහත දැක්වෙනවා..
[disable+copy+or+right+click+website+or+blog.PNG]
මේ සදහා ඉහත රෑපයේ රතුඉරි අතර දැක්වෙන Html code ඉහත රෑපයෙන් පෙන්වා ඇති ස්ථානයේම paste කරන්න..
76212346.jpg
ලිව්වේ මුදිත මදුසංක වෙලාව 6:08 PM
වර්ගීකරණය අන්තර්ජාලයේ රසමුසු තැන්.., බ්ලොග් ඉගි
3 අදහස්:
Spiderman said...
ko meka copy wenne na. mokada karanne?
July 2, 2009 7:17 PM
මුදිත මදුසංක said...

July 2, 2009 8:05 PM
ගයන්ත said...
This post has been removed by the author.
July 2, 2009 8:32 PM
Post a Comment
Links to this post
Create a Link
Older Post Home
Subscribe to: Post Comments (Atom)
web log stats
web log stats
Get my banner code or create a flash banner
~මුදිතගේ අඞවිය... ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - නුගේගොඞ USJP ව්‍යවහාරික විද්‍යා පීඨය Physical, පරිගණක අධ්‍යනාංශය LCS por මුදිත මදුසංක~
කොපි කරන වැඩේට නම් අපි තදින්ම විරුද්ධ වෙන්න ඕන. ඒත් ඕකත් සාර්ථක නෑ. :(

5 අදහස්:

ශාකුන්තල said...

July 2, 2009 9:49 PM
ශාකුන්තල said...
කොපි කරන වැඩේට නම් අපි තදින්ම විරුද්ධ වෙන්න ඕන. ඒත් ඕකත් සාර්ථක නෑ. :(
July 2, 2009 9:50 PM
Post a Comment
Links to this post
Create a Link
Older Post Home
Subscribe to: Post Comments (Atom)
web log stats
web log stats
Get my banner code or create a flash banner
~මුදිතගේ අඞවිය... ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - නුගේගොඞ USJP ව්‍යවහාරික විද්‍යා පීඨය Physical, පරිගණක අධ්‍යනාංශය LCS por මුදිත මදුසංක~
මුදිත,
මුලින්ම, ඔයා හොද වෑඩක් කරන්න ගත්තු උත්සහය බොහොම අගය කරනවා. මේක හරි ගියෙ නෑ කියලා වෑඩේ අත අරිනවා එහෙම නෙමේ හොදද?
ශාකුන්තලගෙ commentඑකට යමක් එකතු කරන්න හිතුවා. පොඩ්ඩක් හොයලා බලමුද මේ වෑඩේ වෑරදුනේ කොතනද කියලා?
ඔයා මේ ලෙඩේට බෙහෙතට ගත්තෙ මොනවද? javascript.
javascript run වෙන්නෙ කොහෙද? user ගෙ browser එකේ.
ම්ම්ම්ම්ම්හ්...
සරණේරුව දොරේ පිට පෑත්තෙන් හයි කලාම මොකද වෙන්නෙ? පිට ඉන්න කෙනෙකුට ඕන නම් (ඉස්කුරුප්පු ණියනක් පාවිච්චි කරන්න දන්න කෙනෙක්ට) ඈණ ටික ගලවන්න පුලුවන් නේද?
ආයෙත් කියන්නෙ, උත්සහ කරන එක නවත්තන්න එපා...
"බ්ලොග් හොරැන්ට පාඩමක්...
මෑත කාලයේ අපේ සිංහල බ්ලොග්කරැවන්ගේ බ්ලොග්වලින් ලිපි කොපිකරගෙන ඒවා වෙනත් අරමුණු තකා විවිධාකාරයෙන් යොදාගැනීම් වැඩිවශයෙන් සිදුවුනා. නමුත් තවදුරටත් බ්ලොග් හොරැන්ට අපේ ලිපි හොරකම් කිරීමට අපි ඉඩ නොදිය යුතු යන්නයි මගේ අදහස.. මේ සදහා ගතහැකි කියාමාර්ගයක් ගැනයි මගේ මේ අවදානය. මෙහිදී අපි අපේ බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කලහොත් බ්ලොග් හොරැන්ට අපගේ ලිපි කරන්න නොහැකි වෙනවා. ඒ සදහා බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කරන අකාරය පහත දැක්වෙනවා..
[disable+copy+or+right+click+website+or+blog.PNG]
මේ සදහා ඉහත රෑපයේ රතුඉරි අතර දැක්වෙන Html code ඉහත රෑපයෙන් පෙන්වා ඇති ස්ථානයේම paste කරන්න..
76212346.jpg
ලිව්වේ මුදිත මදුසංක වෙලාව 6:08 PM "
ඔන්න මම කොපි කලා :D
අහ් ශාකුන්තල කලින්ම ඇවිල්ලා...
මම හිතුවෙ මමයි මුලින්ම කොපි කලේ කියලා :(
හොරු හොරු...
ane machan,karana deyak successful wenna ona.uba hithan inne dan pora kiyala wenna athi.
dan me post eka remove karapn.natthan ubata nondiy nee.
ubala computer degree gahuwama hithanne sira porawal kiyala.
mama thama grade 10 school lamayek.
oka copy karanne mehemay
CTRL+A press karapan
then CTRL+C select karapan
danwath me post eka remove karapan.natthan modaya wagee mama dapu post eka remove karapan
hooo hooo
@Anonymous
CTRL +C select karanne kohomada bang?
කිසිම ආකාරයක නෝන්ඩි වීමක් මෙතන නෑ. හොඳ දෙයක් කරන්න උත්සාහ කළා... වැරදුණා. එච්චරයි.
nondi unee natthan mokada meeta kalin mama dapu anith post okkoma remove kalee methanin.ehenum ewa thiyenna denna thibuna nee.
@ශාකුන්තල
අනිවාර්යයෙන්ම එහෙම තමයි නමුත් පරිසක් ඉන්නවා තචකෙනෙක්ච අමාර්වේ වැටුනාම උඩ පනින උදවිය
"nondi unee natthan mokada ......"සම්බන්දවයි.
මචන් උඹ දාපු එක comment එකක් අයින් කලාම තව එකක් දාන්න උඹට වෙලා තියනවා, විනාඩි දෙකක් වියදම් කරලා alias එකක් හදාගන්න වෙලා නෑ. මනුස්සයෙක්ගෙ වෑරදි පෙන්නපන් ඌට හෑදෙන්න, ගහල වට්ටන්නෙ නෑතුව. උඹ එක වචනයක් ලියලා තියනවද කියවලා කාටහරි යමක් ඉගනගන්න පුලුවන්?
හොද උත්සහයක්. ඔය එක එක පිස්සො කියන ඒව අහල හිත නරක් කරගන්න එපා. දිගටම උත්සහ කරන්න
Post a Comment