මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Monday, April 13, 2009

Latest Airtel Mp3 Ringtones, A.R. Rehman Jingle

Floder lock කරන්න software ඕනෙමද?



Folder lock කියන මෘදුකාංගය ඉතා ජනපිය මෘදුකාංගයක්. මෙහි විශිෂ්ටත්වයට හේතුවූයේ එමගින් අපට අපගේ වැදගත් දෑ ඉතා ආරක්ෂිතව ගබඩාකර තැබිය හැකි නිසාය.. නමුත් ඉහත කී මෘදුකාංගය නොමැතිව ෆෝල්ඩර්ස් ලොක් කලහැකි කරමයක් ගැනයි මේ කථාබහ....... මෙහි ඇති විශේෂත්වය වනුයේ අපට password එකක් යොදා ගෙන වුවද දත්ත ආරක්ෂාකර ගතහැකිවීමයි..

  • පළමුව notepad එක open කරගන්න.
  • ඉන්පසු එහි පහත දැක්වෙන code එක copy කර paste කරන්න.
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
  • එය ඔබට කැමති නමකින් save කරන්න.(ex:: lock.bat)මෙහි .bat අනිවාර්යයි..
  • ඔබ සාදාගත් batch file එකමත double click කරන්න. එවිට ඔබට Locker කියන folder එක දකින්න්ට ලැබේවි.
  • ඔබට lock කිරීමට අවශය files එම folder තුලට දමන්න.
  • දැන් නැවත batch file මත කරන්න. එවිට Locker folder එක lock වේවි.
  • ඔබට නැවත unlock කිරීමට අවශය නම් batch file එක මත double click කර password එක ලබාදෙන්න.

Friday, April 10, 2009

Windows Genuine Hack - අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි...




මෙවැනි ප්‍රතිඵලයකට ඔබත් ලක්වී තිපබනවාද? එසේනම් එවන් වූ ප්‍රතිඵලවලට තිත තියන්න කාලයයි මේ....
බය නැතුව Windows update කරගන්න.. පහත පියවර අනුගමනය කරන්න..
  • "Windows.Genuine.Advantage.Validation..rar" download කරගන්න.
  • එය Extract කරන්න.
  • එහි ඇති "installer.bat" යන ගොනුව run කරන්න.
  • පරිගනකය reboot කරන්න.
  • දැන් නිදහසේ Windows ලෝකයේ සැරිසරන්න.
"Windows.Genuine.Advantage.Validation..rar" download කරගැනීම සදහා..

Windows වල එන Error Report නවත්වමු..

windows error


ඔබේ පරිගණකය හිර වූ විට ඉහත ආකාරයේ Error repot එකක් ඔබගේ desktop එකේ දර්ශනය වීම ඔබට සුපුරැදු දසුනක් වනවා ඇත.

මෙවැනි Error repot දර්ශනය වීම නවත්වාගන්නා ආකාරය පහත දක්වා ඇති පරිදි කලහැකිය.

ඔබ Windows XP භාවිතා නරන්නෙකු නම් පහත පියවර අනුගමනය කරන්න..

  • Open Control Panel (Start > Control Panel)
  • Open System > Advanced > Error reporting
  • දැන් disable error reporting මත ක්ලික් කර ok කරන්න.
ඔබ Windows Vista භාවිතා නරන්නෙකු නම් පහත පියවර අනුගමනය කරන්න.
  • My computer මත right click කර propeties තෝරාගන්න.
  • click Advanced tab
  • දැන් disable error reporting මත ක්ලික් කර ok කරන්න.

නොමිලයේ දෙන C++ Ebooks






C++ ගැන ඔබ නොදන්නා දේ ගැන දැනගන්න..නොමිලයේ දෙන C++ Ebooks අදම බාගන්න..
පහත දැක්වෙන C++ Ebooks ඔබට බාගැනීමට අවශ්‍යනම්.... මෙතන ක්ලික් කරන්න...
EBOOK පෙළගැස්ම@
  • Addison Wesley - C++ by Dissection.pdf
  • Addison Wesley - C++ Standard Library, The A Tutorial and Reference.chm
  • Addison Wesley - C++ Templates, The Complete Guide.chm
  • Addison Wesley - Effcient C++ Programming Techniques Ebook - fly.pdf
  • Addison Wesley - Essential C++ Ebook-fly.pdf
  • Addison Wesley - How To Run Successfu .Projects III.chm
  • Addison Wesley - Leffingwell & Widrig - Managing Software Requirements, 1St Edition.pdf
  • Addison Wesley - Modern C++ Design, Generic Programming and Design Patterns Applied.chm
  • Addison Wesley - Refactoring - Improving the Design of Existing Code.pdf
  • Addison Wesley - The C++ Programming Language.pdf
  • AddisonWesley_CppStandardLibraryATutorialAndReference.chm
  • Addison[1].Wesley.C__.Standard_Library_The.A.Tutorial.and.Reference.chm
  • AW - Effective STL.pdf
  • C++ Complete Reference (3rd Ed.).pdf
  • C++ for Dummies - 5th Edition.pdf
  • C++ Unleashed (UML).pdf
  • C++Templates.chm
  • C___Programming_with_CORBA.pdf
  • Data structures and Program Design in C++.pdf
  • InsideCOM.pdf
  • O'Reilly - Programming with Microsoft Visual C++ .NET 6th Edition.chm
  • Object-Oriented Programming in C++, 3rd Edition.chm
  • Programing - Learn Visual C++ 6.pdf
  • Teach Yourself Visual C++ 6 in 22 days (792 pag.).pdf
  • Testing_Series_60_App.pdf
  • Thinking In C++ - 2nd Ed. - Vol 1.pdf
  • Thinking in C++ Second Edition vol 2.pdf
  • Visual C++ .NET Developer`s Guide.pdf
  • visual c++ for dummies.pdf

Thursday, April 9, 2009

Windows XP හි වෛරස මඩින ක්‍රම..




  1.  Folder Options Missing
  2.  Task Manager Disabled
  3.  To remove Win32/NSAnti, d.com viruses.
  4.  Not able to open drives on hard disk by double click
  5.  Command Prompt Disabled
වැනි මෙවැනි වෛරස ඉවත්කිරීමට අපට ගතහැකි පියවර ගැන දැනගන්න..... මෙතන ක්ලික් කරන්න... 

2009 SCHEDULE OF DLF IPL



2009 ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග කාල සටහන.....