මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Monday, April 13, 2009

Floder lock කරන්න software ඕනෙමද?



Folder lock කියන මෘදුකාංගය ඉතා ජනපිය මෘදුකාංගයක්. මෙහි විශිෂ්ටත්වයට හේතුවූයේ එමගින් අපට අපගේ වැදගත් දෑ ඉතා ආරක්ෂිතව ගබඩාකර තැබිය හැකි නිසාය.. නමුත් ඉහත කී මෘදුකාංගය නොමැතිව ෆෝල්ඩර්ස් ලොක් කලහැකි කරමයක් ගැනයි මේ කථාබහ....... මෙහි ඇති විශේෂත්වය වනුයේ අපට password එකක් යොදා ගෙන වුවද දත්ත ආරක්ෂාකර ගතහැකිවීමයි..

  • පළමුව notepad එක open කරගන්න.
  • ඉන්පසු එහි පහත දැක්වෙන code එක copy කර paste කරන්න.
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==type your password here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End
  • එය ඔබට කැමති නමකින් save කරන්න.(ex:: lock.bat)මෙහි .bat අනිවාර්යයි..
  • ඔබ සාදාගත් batch file එකමත double click කරන්න. එවිට ඔබට Locker කියන folder එක දකින්න්ට ලැබේවි.
  • ඔබට lock කිරීමට අවශය files එම folder තුලට දමන්න.
  • දැන් නැවත batch file මත කරන්න. එවිට Locker folder එක lock වේවි.
  • ඔබට නැවත unlock කිරීමට අවශය නම් batch file එක මත double click කර password එක ලබාදෙන්න.

1 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

Source code බ්ලොග් එකේ පළ කරනකොට <code></code> යන HTML ටැග අතර අවශ්‍ය code එක ලියන්න. එය කියවන්නන්ට පහසුවක් වේවි. :)