මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Friday, April 10, 2009

Windows වල එන Error Report නවත්වමු..

windows error


ඔබේ පරිගණකය හිර වූ විට ඉහත ආකාරයේ Error repot එකක් ඔබගේ desktop එකේ දර්ශනය වීම ඔබට සුපුරැදු දසුනක් වනවා ඇත.

මෙවැනි Error repot දර්ශනය වීම නවත්වාගන්නා ආකාරය පහත දක්වා ඇති පරිදි කලහැකිය.

ඔබ Windows XP භාවිතා නරන්නෙකු නම් පහත පියවර අනුගමනය කරන්න..

  • Open Control Panel (Start > Control Panel)
  • Open System > Advanced > Error reporting
  • දැන් disable error reporting මත ක්ලික් කර ok කරන්න.
ඔබ Windows Vista භාවිතා නරන්නෙකු නම් පහත පියවර අනුගමනය කරන්න.
  • My computer මත right click කර propeties තෝරාගන්න.
  • click Advanced tab
  • දැන් disable error reporting මත ක්ලික් කර ok කරන්න.

1 අදහස්:

පැතා said...

ඒක හොඩ වැඩක් මම්ත් නතර කරල දැම්ම