මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Friday, April 10, 2009

Windows Genuine Hack - අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි...




මෙවැනි ප්‍රතිඵලයකට ඔබත් ලක්වී තිපබනවාද? එසේනම් එවන් වූ ප්‍රතිඵලවලට තිත තියන්න කාලයයි මේ....
බය නැතුව Windows update කරගන්න.. පහත පියවර අනුගමනය කරන්න..
  • "Windows.Genuine.Advantage.Validation..rar" download කරගන්න.
  • එය Extract කරන්න.
  • එහි ඇති "installer.bat" යන ගොනුව run කරන්න.
  • පරිගනකය reboot කරන්න.
  • දැන් නිදහසේ Windows ලෝකයේ සැරිසරන්න.
"Windows.Genuine.Advantage.Validation..rar" download කරගැනීම සදහා..

3 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

"නිදහසේ Windows ලෝකයේ සැරිසරන්න." ?

බිපෙසි :D

Narada said...

නිදහසේ ඉන්න වෙන්න කාලේ තව දුරයි මචං. ඔයිට වඩා ලෙඩ තියෙනවානේ මචං.

Malinda said...

oka enta kalin Hariyata crack kalanam Update kisi awlak nethuwa baaganna tibbane