ඔබේ පරිගණකය හිර වූ විට ඉහත ආකාරයේ Error repot එකක් ඔබගේ desktop එකේ දර්ශනය වීම ඔබට සුපුරැදු දසුනක් වනවා ඇත. මෙවැනි Error repot දර්ශනය වීම නවත්වාගන්නා ආකාරය පහත දක්වා ඇති පරිදි කලහැකිය. ඔබ Windows XP භාවිතා නරන්නෙකු නම් පහත පියවර අනුගමනය කරන්න..ඔබ Windows Vista භාවිතා නරන්නෙකු නම් පහත පියවර අනුගමනය කරන්න.
Friday, April 10, 2009
Windows වල එන Error Report නවත්වමු..
ලිව්වේ මුදිත මදුසංක වෙලාව 7:15 PM
වර්ගීකරණය පරිගණක ඉගි.....
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
ඒක හොඩ වැඩක් මම්ත් නතර කරල දැම්ම
Post a Comment