මෑත කාලයේ අපේ සිංහල බ්ලොග්කරැවන්ගේ බ්ලොග්වලින් ලිපි කොපිකරගෙන ඒවා වෙනත් අරමුණු තකා විවිධාකාරයෙන් යොදාගැනීම් වැඩිවශයෙන් සිදුවුනා. නමුත් තවදුරටත් බ්ලොග් හොරැන්ට අපේ ලිපි හොරකම් කිරීමට අපි ඉඩ නොදිය යුතු යන්නයි මගේ අදහස.. මේ සදහා ගතහැකි කියාමාර්ගයක් ගැනයි මගේ මේ අවදානය. මෙහිදී අපි අපේ බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කලහොත් බ්ලොග් හොරැන්ට අපගේ ලිපි කරන්න නොහැකි වෙනවා. ඒ සදහා බ්ලොග් මත right click කිරීම copy හා කිරීම disable කරන අකාරය පහත දැක්වෙනවා..
මේ සදහා ඉහත රෑපයේ රතුඉරි අතර දැක්වෙන Html code ඉහත රෑපයෙන් පෙන්වා ඇති ස්ථානයේම paste කරන්න..

function disableselect(e){return false}function reEnable(){return true}document.onselectstart=new Function ("return false")if (window.sidebar){document.onmousedown=disableselectdocument.onclick=reEnable}