ඔබ අන්තර්ජාලයේ නිතර සැරිසරන අයෙක්ද? එසේනම් ඔබටත් cookies කරදර නැතුවාම නොවේ. අන්තර්ජාල කුණුගොඩවල් වනමේවා ඔබගේ වෙබ් බ්රවුසරය මගින්ද, පරිගණකය තුලට ඒම නවත්වා ගතහැක. නමුත් සමහරවෙලාවල් වලදී මේවා ප්රයෝජනවත් වන අවස්ථාද තිබේ. සමහර CGI pages අදාල cookies නොමැතිව ක්රියාකල නොහැක. ඔබ web site එකකට password එකක් ඇතුලත් කිරීමේදී එම අදාල web site එක එය මතක තබාගැනීම සදහා cookiees භාවිතා කරයි. නමුත් එය කෙසේවෙතත් මෙසේ අන්තර්ජාලය මගින් පැමිනෙන කුණුගොඩවල් සියදහස් ගණන් ඉවත්කර ගැනීම සදහා දැන් ඔබට ක්ෂණිකව , කැමති වෙලාවක සිදුකල හැකි පුංචිපහේ program එකක් පිලිබදවයි, මේ කථාව...
- පහත දැක්වෙන codes , notebook එකට paste කරගන්න..
- cls
REM *******************************************
REM **Cookie Kill Program Will not work in NT**
REM *******************************************
deltree /y c:\windows\cookies\*.*
deltree /y c:\windows\tempor~1\*.*
pause
cls
REM Cookies deleted! එය cookiekill.bat යන නමින් desktop එකතුල save කරන්න.
- සෑදුන cookikill.bat මත doubleclik කරන්න. ඔබ පරිගණකයේ ඇති සියලුම cookies , delete වී යාවි....