මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Sunday, February 8, 2009

T20 ලෝක කුසලානය 2009 - එංගලන්තයේදී...


2009 වසර තවත් ලෝක කුසලාන තරගාවලියකට අරඅදින වසරක් බවට මේ වනවිටත් පත්වී හමාරයි. ඒ වෙනකිසිවක් නිසා නොව T20 ලෝක කුසලාන තරගාවලිය ජුනි මාසයේදී ක්‍රිකට් උපන් රටේදීම(එංගලන්තයේදී) ආරම්භවන බැවිනි. මේවනවිටත් ඒ සදහා සියල්ල සූදානම්ය. 2009 ජුනි මස 05 දින ආරම්භවීමට නියමිත මෙම තරගාවලිය සදහා රටවල් 12ක් සහභාගි වීමට නියමිතයි. ඒ සදහා සහභාගිවන රටවල් අදාල කාණ්ඩ අනුව මෙසේය..

Group A

Group B

Group C

Group D

India

Pakistan

Australia

New Zealand

Bangladesh

England

Sri Lanka

South Africa

Zimbabwe

Associate 1

West Indies

Associate 2


මෙහි assosiate1 හා assosiate2 ලෙස දක්වා ඇත්තේ තවමත් සුදුසුකම් නොලැබූ රටවල් ය. Bermuda, Canada, Ireland, Kenya, Netherlands සහ Scotland යන රටවල් මේවනවිටත් ඒ සදහා සුදුසුකම් ලබාගැනීමේ අරමුනින් තරග වැදෙමින් සිටියි.

2009 ජුනි මස 24 දින දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඒ සදහා වූ තරග කාලසටහන මෙසේයි..

Firefox වල speed එක 40% කින් වැඩිකරගමු..


ඔබ භාවිතා කරන්නේ Firefox වෙබ් බ්‍රවුසරයද? එහි වේගය ගැන ඔබ තෘප්තිමත්ද? Firefox වල speed එක 40% කින් විතර වැඩිකරගන්න පුලුවන්නම්, අනේ කොච්චර හොදද?
හරිම ලේසියි, මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නෙ..

  • 1 පියවර :: Firefox open කරගන්න.
  • 2 පියවර :: එහි address bar එකේ පහත දැක්වෙන දෙය type කරන්න.
    about:config
    ඉන්පසු enter කරන්න.
  • 3 පියවර ::browser.tabs.showSingleWindowModePrefs යන line එක සොයාගන්න.
    (ඉගි:: 'b'අකුර type කරන්න. එවිට වඩාත් පහසුයි. )
  • 4 පියවර :: browser.tabs.showSingleWindowModePrefs මත doubleclik කරන්න. එවිට එම line එක true වේ.
    සටහන:: Firefox version 1.5 වල මෙම line එක දිස්වන්නේ singlewindow.openintabs යන නමිනි.
  • 5 පියවර :: මීලගට firefox සදහා යොදන ram ධාරිතාවය වැඩිකරගැනීම සදහා pipeline හි සිදුකරන වෙනස්කම් සලකා බලමු.
  • 6 පියවර :: කලින් document එකේම network.http.pipelining යන line එක මත doubleclik කර එම line එක true කරගන්න.
  • 7 පියවර ::අවසානයේ අපි maximum pipeline එක 100 දක්වා වැඩිකරගත යුතුය, ඒ සදහා network.http.pipelining.maxrequests යන line එකමත Double click කලවිට එන dialog box එකමත දැන් ඇති අගය වන 4 වෙනුවට 100 යොදන්න.

මෙය save කලයුතු වන්නේනෑ. firefox restart කිරීමෙන් ක්ෂණිකව ඔබගේ firefoxහි වේගය 40%කින් වැඩිවී ඇතිබව ඔබට පෙනීයනු ඇත.

ඉන්දියානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය...



එක්දින තරග 5 කින් හා 20-20 තරගයකින් සමන්විත ඉන්දීය-ශ්‍රී ලංකා තරගාවලියේ තරග 4ක් දැනටමත් ඉවරයි. මම මේ ලිපිය ලියන විට 5වන තරගයේ භාගයක් ඉවරවෙලත් ඉවරයි.
කොහොමහරි මේ දක්වා පැවති තරග 4 ජය ඉන්දියානු කණ්ඩායම ලබාගෙන ඉවරයි. ඒ අනුව තරගාවලියේ ජයත් දැනටම ඉන්දියානු කණ්ඩායම සතුවී හමාරයි. ඇත්තටම අපේ කණ්ඩායමට මොකක්ද උනේ??
කිසිම දෙයක් උනේ නෑ.. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පරාදඋනේ ඕනකමින් නිසා... මං දන්නව මේක ඇහුවහම ටිකක් විතර තරහයනව කියල, ඒඋනාට අපේ කොල්ලොන්ට ඒක එහෙම කරන්න උනා.. ඒ ඇයිද කියල දන්නවද?? දන්නැත්නම් දැනගන්න, මේකට කරැණු 4 ක් තියෙනවා..

  • ඉන්දියාව අපගේ අසල්වැසි රාජ්‍ය නිසා ඔවුන් තරහාකර ගැනීමට අකමැති නිසා..
  • අර්ජුන සිටිනතුරැ ලංකාවට කණ්ඩායමක් එවන්නේ නැතැයි ප්‍රකාෂකල ඉන්දීය බලධාරීන්ට ගරැකිරීම පිණිස..
  • ක්‍රීඩා ඇමති ලොකුගේට ක්‍රීඩා තරග නැරඹීම පුරැදුකරනු පිණිස..
  • කොටි සංවිධානය සතුටුකිරීම පිණිස..
සාධාරණ කරැණු ටික නේද? පකිස්ථාන සංචාරයත් දිනපු එකේ මේක පැරදුනාට ඉතින් දුක නෑ කියල, අර හේතු ටික බලපුවහම පේනව නේද???/

Saturday, February 7, 2009

Registry Cleaner මෟදුකාංග සල්ලි දීලා ගත්ත කාලෙ ඉවරයි....


ඔබ Registry Cleaner මෟදුකාංග පාවිච්චි කරනවාද? ඔබ පාවිච්චි කරන්නේ අන්තර්ජාලයේ නොමිලයේ ලබාදෙන Registry Cleaner ද?? නිකං දෙන දෙමල පත්තරේ හරිගන්න කියලනේ අපේ මුතුන්මිත්තො අපට කියල තියෙන්නෙ නේද? ඒ වුනාට ලාබ බඩුවෙ හිලක් තියෙනව කියල, කියල තියෙන්නෙත් ඒ උදවියම නේද? කොහොමින් කොහොම හරි අර නිකං දෙන Registry Cleaner මෟදුකාංග අපේ පරිගණකයේ දහස්ගනන් වැරදි හොයල දෙනව නේද? ඒ වුනාට එයාල ඒ වැරදි නිවැරදිකරල අපේ පරිගණකය clean කරල දෙන්නෙ නෑ නේද? එයාල කියනව අපේ මෟදුකාංගය සල්ලි දීල අරගන්න එතකොට අපි වැරදි නිවැරදිකරල පරිගණකය clean කරල දෙන්නම් කියලා. අනේ අනිච්චං!! නිකං කියල දීල දැන් කියනව සල්ලි දීල ගන්න කියල.

මෙවැනි මෟදුකාංග වලට ඔබ කොපමනනම් අහුවෙලා තියෙනවද? හැබැයි අදින් පස්සෙ නම් ඔබට එහෙම රැවටෙන්න වෙන්නේ නෑ. මම අද කියන්නෙ එවැනි Registry Cleaner මෟදුකාංගයක් ගැන..

  • මෟදුකාංගයේ නම :: Uniblue Registry Booster 2009
  • අවශ්‍යතාවයන් ::

    Intel Pentium 3 500MHz or Equivalent
    256MB RAM
    100MB free hard disk space
    Windows XP / Vista (32-bit)

  • Registration no :: PS-00Z7GH-CQ23K5-FU5RB9-81RN5H
Uniblue Registry Booster 2009 මෟදුකාංගය බාගන්න ::



මෟදුකාංගය බාගන්න ඉන්පසු එය ඔබගේ පරිගණකයට install කර ගන්න. ඉන්පසු Reg no එක අදාල ස්ථානයට paste කරන්න.
මෙහි සහෝදර මෟදුකාංගය බාගන්න නම් , ඒ ගැනත් දැන ගන්න.

  • මෟදුකාංගයේ නම :: Uniblue Speed Up my Pc 2009
  • අවශ්‍යතාවයන් ::
Intel Pentium 3 400MHz or Equivalent
96MB RAM
200MB free hard disk space
Windows XP / Vista (32-bit)
.Net Framework 3.5
  • Registration no ::PS-00Z7GH-M5TY2V-K3YZ6Y-C3YM47
Uniblue Speed Up my Pc 2009 මෟදුකාංගය බාගන්න ::


මෟදුකාංගය බාගන්න ඉන්පසු එය ඔබගේ පරිගණකයට install කර ගන්න. ඉන්පසු Reg no එක අදාල ස්ථානයට paste කරන්න.

වෛරස් නිර්මාණ කථා ඉවරයි..


මගේ කලින් ලිපිවලින් මම වෛරසය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. නමුත් එවැනි දේ විනාශකාරී ලෙස යොදාගැනීමට බ්ලොග් බලන දෙපා සුනඛයො උත්සාහකරන්න පුලුවන්. ඒකනිසා මම වෛරස් නිර්මාණය පිලිබද විවිධ දේ ලිවීම නවතා දැමීමට තීරණය කලා.. මේ ගැන මා දැනුවත් කල සැමට ස්තුතියි..

CD/DVD drive එක desktop එකේ ඉදං open කරමු.....



මගේ කලින් ලිපිවලින් මම වෛරසය නිර්මාණය කරන ආකාරය ඉදිරිපත්කලා. නමුත් එවැනි දේ විනාශකාරී ලෙස යොදාගැනීමට බ්ලොග් බලන දෙපා සුනඛයො උත්සාහකරන්න පුලුවන්. ඒකනිසා මම වෛරස් නිර්මාණය පිලිබද විවිධ දේ ලිවීම නවතා දැමීමට තීරණය කලා..

නමුත් ඔයාලට ප්‍රයෝජනවත් දේ ලිවීම නම් නතර කරන්නේ නෑ. එහි පළමු පියවර විධියට මම තීරණය කලා ඔයාලගෙ CD/DVD drive එක desktop එකේ ඉදං open කරගන්න විධියක් කියලා දෙන්න. මෙමගින් ඔබට ඔබේ CD/DVD drive එක ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න පුලුවන්.

1 පියවර :: notepad එක open කරගන්න.

2 පියවර :: එහි පහත දැක්වෙන දෑ type කරන්න.

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next ' cdrom
End If

3 පියවර :: ඉන්පසු මෙය name.vbs ලෙස save කරන්න.

( Name වෙනුවටද ඔබට කැමති නමක් type කලහැක. නමුත් .vbs අනිවාර්යයි.)
(save කරන විට desktop එ
කේ save කරන්න. )

4 පියවර :: දැන් ඔබට ඔබේ CD/DVD drive එක desktop එකේ සිට open කරන්න පුඑවන්..(name.vbs මත dobleclik කරන්න)

HTML වදයක්ද???


ඔබ website එකක් හරි blog එකක් පවත්වාගෙන යනවානම් ඔබට HTML code වල ඇති වැදගත්කම වැටහෙනවා ඇති. නමුත් ඔබ HTML code ගැන හරියටම දන්නෙ නැත්නම් ඔබට ඔබේ website එක හරි blog එක පවත්වාගෙන යෑම හරිම හිසරදයක් වෙනවා නේද?

නමුත් http://www.hypergurl.com වෙබ් අඩවියට පිංසිද්ද වෙන්න ඒ කරදරයත් ඉවරයි..
ඔබට ඔබේම කියා website එකක් හරි blog එකක් HTML code භාවිතාකර ක්ෂණිකව සාදාගැනීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. මේ සදහා ඔබ HTML code ගැන කිසිදු දැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.

මෙම website එක මගින් ඔබට ලබාගත හැකි අනෙකුත් සේවාවන් ::

  • Html for beginers
  • 43 Javascript Generators
  • Color Match Generator
  • Digg Button Generator
  • Triple Background Generator
  • Tutorials
    • Paint Shop Pro Tutorials
    • Photoshop Tutorials
    • Dreamweaver Tutorials
    • Flash Tutorials
    • Macromedia Fireworks
    • Basic HTML Tutorial
    • WS_ftp Tutorial
    • Cute ftp Tutorial
    • How to Copy and Paste
    • How to Unzip a .Zip File
  • Link Popularity Check
  • ASCII Codes
  • RGB Hex Color Chart
  • Submit Your Site
  • Picture Tubes
  • Flash Navigation Menu
  • URL Encode Generator
  • Website Templates
  • Article Library
  • Software
    • PDF Creator
    • HTML Protector
    • Restore Files / File Saver
    • Messenger Patch
    • DVD Unlocker
    • Backup Email
  • HTML Tags
  • Website Promotion
  • Position Analyzer
  • Make money
  • Server Side Includes
  • Free Javascripts
  • HTML Codes
  • Cascading Stylesheets
  • Meta Tag Analyzer
  • Free Resources
මෙතනින් යන්න ::