මුදිතගේ අඩවිය - යෞවනයේ ගවේෂණාත්මක අඩවිය.. අපේ කමින් හැදීවැඩී..
Banner created with MyBannerMaker.com

Sunday, April 5, 2009

Access Free Airtel GPRS Using TeaShark Browser

TeaShark, a mobile browser like Opera Mini, allow you to access Airtel GPRS for FREE. 
Shockingly it has nothing to do with modifying any Airtel settings or any kind of hack. 

Here is how I used this… 

* Download TeaShark v. 312. Its free and being JAR file it can be installed on most handsets. 
* Open it from your mobile and select AirTel Live as access point. 
* That’s it! Open any site from TeaShark and you won’t be charged anything. 

Note for the first time, when TeaShark starts, it may take more than one minute to initialize. Also this one time initialization may fail many times. But don’t loose your heart! 

As of now, this trick is limited to handsets only. 

Note:“Subscribe to Packet Data First” 
This means you need to activate AirTel Live service which is free. 
Contact customer care to get it activated. 
Also select only AirTel Live as access point when prompted by TeaShark. 

Download TeaShark: 

Code:http://teashark.com/download.html
or  

Airtel Hack For Free Internet Access





All you need to have is 
–>PC 
–>Serial/USB cable/Bluetooth dongle 
–>Any Browser(I suggest Opera as we can browse both wap and other sites) 

Follow These Steps: 
—>Activate Airtel Live sending a message MASALA ACTIVE to 121 
—>Create a profile with the following settings in your data account under Data Communication 

GATEWAY : 100.1.200.99 
APN : airtelfun.com 
USERNAME : blank 
PASSWORD : blank 
PASS REQ : OFF 
ALLOW CALLS : AUTOMATIC 
IPADDRESS : 
DNSADDRESS : 
DATA COMP : OFF 
HEADER COMP : OFF 

and then Under INTERNET PROFILES, 

INTERNET MODE : HTTP or WAP (both works) 
USE PROXY : YES 
IP ADDRESS : 100.1.200.99 
PORT : 8080 
USERNAME : 
PASSWORD : 

–>Create a new dial-up connection on your pc after connecting the mobile to pc,using the NEW CONNECTION WIZARD as follows 

ISP Name : Anyname 
Phone Number : *99***1# 
Username and Password : blank 

–>Configure your browser to use the proxy 100.1.200.99 and port 8080. 

–>Connect to the dial-up account. You will be connected at 115.2kbps 

—>Now if you try to access any site on your mobile you ll get an error message like “Access Denied” 

—>Open your browser, and start browsing and voila it opens the regular sites and if u beleive ull get a d/l speed of 5-6 kbps 

Common Errors: 
If you are getting any error wile dialing a dial up connection than go to 
Control panel>> Phone and modem>>>select modem and click on its properties >>advanced 
and enter the following initialization commands 
CODE 
AT+CGDCONT=2, “IP”,”airtelfun.com”,”",0,0 

Now it should be connected without any error......!

Tuesday, February 10, 2009

ඔබේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීය Radio ? Tv ? ?

















රසාස්වාදයේ උපරිමය විදින්න..ඔබේ බ්ලොග් එකටත් ශ්‍රී ලාංකීය රේඩියෝ චැනල හා රෑපවාහිනී නාලිකා එක්කර ගන්න.
html code , බාගැනීම සදහා පහත අයිකන clik කරන්න..

ශ්‍රී ලාංකීය රේඩියෝ කලාව..
ශ්‍රී ලාංකීය රෑපවාහිනී කලාව..

රසාස්වාදයේ උපරිමය විදින්න.. ඔබ තවත් පුමාද වෙනවාද???

.....සිරගෙදරින් යහමගට.....


විවිධ චෝදනා මත අධිකරණයෙන් සිර දඬුවම් ලබා සිපිරි ගෙදරට පැමිණෙන කාන්තාවන් දෙස බොහෝ දෙනා බලන්නේ අවඥා සහගතව ය. එහෙත් ඔවුන් ඒ තත්ත්වයට පත් වී ඇත්තේ එසේ අවඥා සහගත ඇසින් බලන පුද්ගලයන් වැනි ම මිනිසුන් නිසා ය.

උගත් යැයි කියා ගන්නා, විභාග සමත් වී සහතික ලබා ගෙන සිටින අය ද රාජකාරිවල දී නීති විරෝධීව කටයුතු කිරීම නිසා සිරගෙදරට පැමිණ සිටිති.

ඔවුන් මෙතැන දී ද උගත්කමෙන් හිස උදුම්මා ගෙන අහංකාරකම් පෙන්නන්නට ගොස් අනෙක් සාමාන්‍ය සිරකාරියන්ගෙන් ගුටි කා මට්ටු වන අවස්ථා ද බහුල ය.

එසේ ම මත්ද්‍රව්‍ය වෙළෙඳ්‍රම හෝ අනාචාරයේ හැසිරීමේ චෝදනා මත දඬුවම් ලබා පැමිණෙන බොහෝ නූගත් කාන්තාවන් ළඟ ඉතා වටිනා ගති ගුණ වෙයි.

ඔව්හු කෙනෙක් රෝගී වූ විට තමන් ගේ පවුලේ කෙනකුට මෙන් සාත්තු සප්පායම් කරති. රෙදි සෝදා දෙති. වතුර උණු කොට උණු පැනින් නාවා පිරිසිදු කරති.

අනාචාරයේ හැසිරීමේ චෝදනාවට දඬුවම් ලබා පැමිණ සිටින සුමනාවතී ද එවැන්නියකි. ඇය සිරගෙදරට පැමිණි දින අනිකුත් අය ගෙන් කොන් වී පැත්තකට වී සිටියා ය.

ඈ දෙස පරීක්‍ෂාවෙන් බලා සිටි නිලධාරිනියෝ ඇය සමඟ සුහදව කතා කොට සාමාන්‍ය වැඩවලට සහභාගි කරවා ගත්හ.

පසුව හිතවත් වී ආගමික වැඩසටහන්වලට ඇය යොමු කැරිණි. සුමනාවතී දැන් ඉතා ම නිහතමානී කාරුණික කාන්තාවකි.

කාන්තා අංශයේ කවුරුන් හෝ වේවා අසනීප වූ විට සුමනාවතී ඉදිරිපත් වී සාත්තු සප්පායම් කරන්නී ය. වයස්ගත දුර්වල හා මහලු අපිරිසුදු රෝගීන් පවා උණු පැනින් නාවා පිරිසිදු කොට සාත්තු සප්පායම් කරයි.

”මගෙත් අම්මා නැහැනෙ. මට මෙයා මගේ අම්මා වගෙයි. පුංචි කාලෙ ඉඳල ම මට අම්මා ගේ උණුහුම ලැබුණේ නෑ. අපේ තාත්තා හැම දා ම බීගෙන ඇවිත් අම්මාට ගහනවා, බනිනවා.

අම්මා නිතර ම කල් ගෙව්වේ හිත් වේදනාවෙන්. අපේ අම්මා නිතර ම මා තුරුලු කරගෙන කිව්වා “මං ජීවත්වෙන්නේ මෙන්න මේ කිරිසප්පයා නිසයි” කියලා. එතකොට මට වයස අවුරුදු දෙකක් විතර ඇති.

මේ අතරේ අම්මා උණ හෙම්බිරිස්සාව හැදිලා ඒක නිව්මෝනියාවට හැරිලා මැරුණා. ඉතින් අම්මා කෙනෙකු ගේ ආදරේ නැතුව හැදුණු මං මේ මගේ අම්මය කියලා හිතාගෙන සාත්තු කරනවා යැයි විමලාවතී පවසයි.

විමලාවතී වගේ ම තවත් තරුණ කාන්තාවකි නාලිනී. ඇයට වයස අවුරුදු හතළිහක් වුව ද තිස් පහක් තරමවත් පෙනෙන්නට නැත. ඇය කොළඹ නාගරිකය තුළ ජීවත්වන “බඹසර ලියකි” (ඔවුන් හඳුන්වා ගනු ලබන්නේ “බඹසර ලියන්” යන නාමයෙනි.) නාලිනී ඉතා විවෘතව කතා කරන්නියකි.

”මහත්තයා ඔය සමාජයේ ලොකු ලොක්කො අපිව හෙළාදැකල “ගණිකාවොයි” කියා හැඳින්නුවාට ඕකුන් ම තමයි අපව මේ තත්ත්වෙට පත් කළේ. සමහරු සුප‍්‍රසිද්ධ දේශපාලනඥයෝ.

ඔයින් එකෙක් තමයි මට රස්සාවක් දෙනවැයි කියලා රවටලා එක්ක ගෙන ගිහින් මා අමාරුවෙ දැම්මේ. උන්ට කවුරුත් දොස් කියන්නෙ නෑ. ඔය ලොකු ලොක්කන් ගැන කට ඇරියොත් අප මරාදාවි.”

අප හොයා ගෙන එන ඔය ලොකු ලොකු වැදගත්තු හුඟ දෙනෙක් අහිංසකයෝ. පව් කියලා හිතෙනවා. උන් ගේ ගෑනු යස්සනියෝ. මිනිහට හරිහැටි ආදරෙන් සලකන්නේ නැති නිසා අප හොයා ගෙන එනවා.

තමන් ගේ නෝනලගෙ වැරැදි අඩු පාඩු නපුරුකම් ඔක්කොම අප එක්ක කියනවා. සමහරුන් ගේ නෝනලා වෙන මිනිස්සු එක්ක - ඩ‍්‍රයිවර් සමඟ පවා යන නිසා ඒ මහත්තුරු අප සොයා ගෙන එනවා.”

තව මහත්තයෙක් එනවා. එයත් ලොක්කෙක්. හරිම ලෝබ කුණා. හෝටල් කාමරේකට, කෑමට බීමට වියදම් කරන්න අකමැතියි. එයා එන්නේ පොදු වැසිකිළිවලට. අපි යන්නෙත් පළමුවෙන් අපේ ගාස්තුව අතට අරගෙන.

එයාගෙන් ම ගාණක් ගෙවලා අපේ යහළුවෙක් තියනවා පාර බලන්න. පොලිසියෙන් එනවා ද කියා බලන්න. අපි ගාස්තුව අරගෙන වැසිකිළියට ගිය හැටියේ අපේ යාළුවා කෑ ගහනවා (බොරුවට) ඔන්න පොලීසියෙන් කියලා.

මහත්තයා පණ කඩාගෙන දුවනවා, කාර් එකට, ගිහින් පැනලා යනවා. ඒ මහත්තයාට අපි කියන්නේ ”ටොයිලට් මහත්තයා” කියලා.

ඊළඟට අපට මුණගැසුණේ රාණි ය. රාණි ද ඉතා සැහැල්ලුවෙන් විවෘතව කතා කරන තැනැත්තියකි. “මහත්තයා මේක ලෝකයේ පැරැණි ම රැකියාවනෙ. අපි තරුණ කාලෙ දවසට රුපියල් 10000 - 15000 හම්බ කළා.

හොඳට කාල බීල කාමර කුලී ගෙවා ගෙන විනෝදෙන් හිටියා. කොළඹ කොම්පැණියක රස්සාවක් කරනවා කියලා ගමට ගිහින් මාසයකට සැරයක් අම්මා තාත්තාටත් උදව් කළා. ගමේ ගේ හදන්නත් හුඟක් උදව් කළා.

අම්මා තාත්තා මළාට පස්සේ ගෙදර ප‍්‍රධානියා වුණේ අය්යගෙ ගෑනි. ඒකිගෙ ගැම්බර් බලන්න බැරුව මම ගමේ යෑමත් අතහැරියා. අපේ ජොබ් එකට පොලිසියෙන් කරදර එන කොට “මැඩම්” ලා යටතේ මේ ජොබ් එක කරන්න සිද්ධ වුණා. එතකොට “මැඩම්” තමයි පව් ගෙවන්නේ.

මේ ජොබ් එකේ දී අපට පුදුම මිනිස්සු මුණ ගැහෙනවා. ආණ්ඩුවේ ඉහළ ජොබ් එකක් කරන මහත්තයකුට මගේ සේවය අවශ්‍ය වුණා. හොඳ හෝටල්වල තමයි නවාතැන් ගත්තේ. නෝනගෙ නපුරුකම් කිය කියා අඬනවා.

අපට තියෙන්නේ “අනේ! අඬන්න එපා රත්තරං මං ඔයාට ආදරෙයි” කිය කියා ඔලුව අත ගාන්න. එතකොට පොඩි දරුවෙක් වගේ නිදා ගන්නවා. ඒ වගේ ම ඒ මහත්තයාට බත් කවන්න ඕනෑ. “ආ... ආ... මේ කටත් කන්න පැටියෝ” කිය කියා කවන්න ඕනෑ.

එහෙම කවන කොට ෆුල් කෑම දෙකක් ම කනවා. ගෙදරදි කන්න බැරිලු. නෝනාගෙ මූණ දැක්කම කන්න බැරුව යනවාලු. ඒ මහත්තයාට අපි කියන්නේ “හබුං කටා මහත්තයා”. ඒ මහත්තයා එක්ක ගියාම අපට තියෙන්නෙ අඬන්න එපා කියලා නළවන එකයි.

බත් කවන එකයි විතරයි. එච්චරයි ජොබ් එක. ඒ වුණාට හෝටල් කාමරේ ඉන්න නිසා සමාජය මනින්නෙ අප ගණිකාවො කියලම යි.

සුසිලා කෝටිපති ව්‍යාපාරිකයකු ගේ බිරියකි. ඇගේ කතාවත් ඇසිය යුත්තකි. “මගේ මහත්තයා උදේ පාන්දර අවදි වුණු වේලාවේ ඉඳල ම ව්‍යාපාර කටයුතු. ගෙදර එන කොට රෑ 10 - 11 වෙනවා.

කිසිම සහජීවනයක් නෑ. ගෙවල් දොරවල් යාන වාහන කෑම බීම කොයි තරම් තිබුණත් වැඩක් තියෙනව ද මහත්තයා තමන්ගෙ මිනිහත් එක්ක විනෝදෙන් සතුටෙන් ඉන්න නැත්නම්. නෑ ගෙදරක ගමනක් බිමනක් යන්නෙ නැත්නම්.

ඒ මනුස්සය සල්ලිවලට ම තනිවෙලා. මගේ ජීවිතය හරිම පාළු අඳුරු එකක් වුණා. ඔය අතරෙ තමයි මම සරත් ව අඳුනා ගත්තෙ. අපේ ගෙවල් කිට්ටුව ගෙදරක බෝඩිං වෙලා රස්සාවට ගිය තරුණයෙක්.

පස්සෙ මහත්තයාටත් මේ ගැන ඉව වැටී මට ගහන්න බනින්න ගත්තා. බැරි ම තැන මම සරත් එක්ක ජීවත්වෙන්න හිතාගෙන පාන්දර නිදාගෙන හිටිය මහත්තයාගෙ බෙල්ල කැපුවා.

හොරෙක් ඇවිත් බෙල්ල කැපුවා කියලා මං කීවාට පොලිසිය ඒක පිළිගත්තෙ නෑ. පස්සෙ බලන කොට සරතුත් කසාද බැඳපු මිනිහෙක්. එයාත් රස්සාවෙන් මාරු වෙලා ඈතට ගිහින්. දැන් මට ඇප දෙන්නවත් කෙනෙක් නෑ. මගේ පවුලෙ අයත් මා අත ඇරලා.”

මෙවැනි කාන්තාවෝ සිර ගෙදර දී එක බත් පත බෙදා ගෙන අනුභව කරති. රෝගීන්ට උවටැන් කරති. එකට ගී කියති. උදේ හවස ආගමික වතාවත්වල යෙදෙති. එහෙත් මෙතනින් එළියට ගිය දාට ඔවුනට කා ගේ පිහිට ද?


  • 2008-04-20 ඉරිදා දින සිඑමිණ පුවත්පත ඇසුරෙනි..

Airtel ගාස්තු සංසංදනය - Mobitel - Dialog - Hutch - Tigo සමග..








Airtel Dialog Mobitel Tigo Hutch







Outgoing (Call)












Within The Network Per Minute Rs. 2 Rs. 3 Rs. 2 Rs. 3 Rs. 2
Per Second Rs. 0.03 Rs. 0.05 Rs. 0.03 Rs. 0.05 Rs. 0.03







Other Network Per Minute Rs. 2 Rs. 5 Rs. 4 Rs. 6 Rs. 5
Per Second Rs. 0.03 Rs. 0.08 Rs. 0.06 Rs. 0.10 Rs. 0.08







Incoming (Call)












Within The Network
Free Free Free Free Free







Other Network Per Minute Free Rs. 3 Rs. 2 Free Rs. 5

Free Duration Totally 2 2 Totally 1

(Minute)



මාර්තු 31 න් පසු ::

  1. Airtel Outgoing Call Charges Will Be Rs. 2.50 (Without Rental) After March 31st For Prepaid Users (Not For Postpaid)
  2. But Prepaid Users Can Talk For Rs.2 If They Pay A Monthly Rental Of Rs. 50
Dialog සමග සංසංදනය ::

  • Outgoing Other Network Rs. 6.35 Per minute
  • Dialog To Dialog Rs. 3.81 per minute
  • SMS Other Network Rs. 2.54
  • SMS To D2D Rs. 1.27
  • Incoming 2 Minute Free After That Rs. 3.81 per minute

(Free From D2D Only)

Mobitel සමග සංසංදනය ::

  • Outgoing Other Network Rs. 5.08 Per minute
  • M2M Rs. 2.54 per minute
  • SMS Other Network Rs. 2.54
  • SMS To M2M Rs. 1.27
  • Incoming 2 Minute Free After That Rs. 2.54 per minute
(Free From LandLine And Mobitel)

Airtel PrePaid ගාස්තු ::

(Airtel Just Launched And Their Services Like Dialog Kit Doubble, My10 And Smart Freedom Still On Testing Mode And They Will Give Those Feature To You Soon.)

Any Network Rs. 2.54 (Call)
Any Network Rs. 1.27 (SMS)
Incoming Free


  • VAS ::


  • GPRS - 3G - HSPA Settings

APN : AirtelLive
Proxy : 10.200.184.86
Port : 8080
Homepage : http://wap.airtel.lk
Authentication : Normal
Data Bearer : Packet Data

  • MMS Settings

APN : AirtelLive
Proxy : 10.200.184.86
Port : 8080
Homepage : http://mms.airtel.lk
Authentication : Normal
Data Bearer : Packet Data

  • Welcome Tune

Call 7551 (Voice) or *888# (USSD)

  • Subscription Portal

Dial *999# (USSD)

  • Airtel SriLanka

Dial *444# (USSD)












..ප්‍රබුද්ධ - මහගම සේකර..


"ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමගින් සිනාසෙයි
ඔබ වැලපෙන විට
මුලු ලොව
ඔබ අතහැර සිනාසෙයි.."



"සංක්‍රාන්ති කලියුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම් උඩ
මේ මගේ නෑයාය
මිතුරාය - සැමියාය - බිරින්දය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා.."



"සිටියෝ විසිත්ත කාමරයෙහි
කලු කබා මහත ටයි
තරබාරැ ප්‍රභූවරැ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසා ගත්

සිටියෝ මෝරපු ගැහැනු
බැන්ද උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
බලමින් නෙත් කොනින් ගර්වයන්
මැකෙන රෑ සිරියට මුක්කු ගසමින්

සිටියෝ ගැටවරයෝ ගැටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ලිගු වෙනස නැති
යන එන මගක් නොම දැන
අතර මං වූවන් මෙන.."


උපුටාගැනීම :: ප්‍රබුද්ධ - මහගම සේකර

Softwear ??? ඒත් කෝ සල්ලි....


මීට කලින් මම ඉදිරිපත් කල ලිපියකින් ඔබට නොමිලයේ ලබාගතහැකි මෟදුකාංගයක් ගැන කථාකලා සමහරවිට ඔබට මතක ඇති. නමුත් මේ පිලිබදව මතුවූ විවිධ අර්බුද හේතුවෙන් මෙම ලිපිය ලිවීමට මා තීරණය කලා.
තුන්වන ලෝකයේ දිළිදු රටක් වන අපේ පුංචි රටේ පරිගණකයක් මිලදීගන්නට තියා පරිගණකයක් දැකලවත් නැති අය කොච්චර නම් ඉන්නවාද? එහෙව් රටක ජීවත්වන අපේ උදවිය එදිනෙදා ජීවිතය ගෙනයන්නෙත් බොහොම අමාරැවෙන් කියනඑක අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.
පරිගණකයක් මිලදී ගත්තද, අදාල මෟදුකාංග සොයාගැනීමට (මිලදීගැනීමට) ක්‍රමයක් නොමැති කමින් , wrestling/hindi films/english films/ අසභ්‍ය චිත්‍රපට වල පිහිට සොයායන අය බුරැතුපිටින් ඉන්නවා. නව තාක්ෂණයේ දියුණුවත් සමග ඉදිරියට යාමට මොවුන්ටද ආසාවන් නැතැයි පැවසීම සැබවින්ම මුසාවකි. නමුත් මොවුන්ට නව තාක්ෂණයේ දියුණුව දින 30කට හෝ දින 21කට සීමාවීම සැබවින්ම ඛේදජනක සිද්දියකි. එවන් වූ සීමාමායිම් බිද මෙවන් වූ තාරැණ්‍යයට යන්තම් හෝ අත්වැලක් වීම අප සතු යුතුකමකි.

අන්තර්ජාලයේ විවිධ වූ softwear crack කිරීම් තිබුනද, ඒවායේ අන්තර්ගතය ගැන මාහට කිසිදු පැහැදීමක් නැත.තිබුනද, ඇතැම් ඒවා මුදලටය. ඇතැම් ඒවායේ අන්තර්ගතය අසභ්‍ය වෙළද දැන්වීම් වලින් පිරී ඉතිරී ගොස්ය. මේ හේතූන් නිසාවෙන් ශ්‍රී ලංකාවේ අපට බොහෝවිට පාවිච්චි කරන්න ලැබෙන්නේ නොමිලයේ ලබාදෙන trial version ය. නැතිනම් හොර copy ය.

වැඩි විස්තර සදහා :: cracker0007@gmail.com